දිබ්බ
dibba
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙවියන් පිළිබඳ වූ; දෙවියන් සතු වූ; දිව්යමය වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දිව්ය; දෙව්ලොවෙහි වූ; දෙවියන් පිළිබඳ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෙවියා, විෂපෙව් සරය = හීය.
ති. ක්රි. (දිවු = දිච්ච = දිබ්බ+ති) කෙළි. (පි. 320)
Digital Pāḷi Dictionary
- dibba adj divine; heavenly; celestial [√div > dib + ya]