දිපදුත්තම

dipaduttama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙපා ඇත්තවුන් අතර උත්තමයා; එනම්, මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වූ බුදුන්වහන්සේ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දෙපා ඇත්තවුන්ට උතුම්; බුදුරද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බුදුරජ, දෙපා ඇත්තවුන්ගෙන් උත්තමයා. (පි. 320)

Digital Pāḷi Dictionary