දිව
diva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර රස විඳීමට උපකාර වනු සඳහා මුඛයේ පිහිටි මාංසමය අවයවය; දිවත; ජිහ්වාව.
2. නා. ද්වීමය ජලයෙන් වට වූ ගොඩබිම; දූපත; දිවයින.
3. නා. දෙව්ලොව.
4. නා. අහස; ගුවන.
5. නා. දීපය; ආලෝකය ගෙන දෙන උපකරණය; පහන; ප්රදීපය.
6. නා. පණ; ප්රාණය; ජීවය.
වි. දිව්ය; දෙවියන්ට අයත්; දෙව්ලොවෙහි වන්නාවූ; දිව්යමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දෙව්ලොව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ස්වර්ගය, අහස. (පි. 320)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- diva 1 masc heaven; sky above [√div + a]
- diva 2 masc day [√div + a]