සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1993

දිලීරකෝෂ්ඨක

sclerotoid

දිලීරකෝෂ්ඨය

sclerotium

දිලීරකෝෂ්ඨීක

Bot. sclerotoid

දිලීරකෝෂ්ඨීය

Bot. sclerotium

දිලීරජ

Bot. mycetogenous

දිලීරජාල

Bot. mycelial

දිලීරජාලය

Bot. mycelium

දිලීරජාලාකාර

Bot. myceloid

දිලීරප්‍රෝටීන්

mycoprotein

දිලීරපෝෂී

Bot. mycotrophic

දිලීරය

1. n. blight
2. n. fungus
3. mould

දිලීරාකාර

Bot. fungoid

දිලීරාකාර ( adj)

fungoid

දිලුම

1. n. radiance
2. n. shine

දිලෙනවා

vti. flush

දිව

1. a. divine
2. n. tongue

දිව ඇස

divine-eye

දිව උඩුතල්ලෙහි තබා කරන ශබ්දය

n. clack

දිව ගෑම

lapping

දිව දෙකක් ඇති

a. double-tongued

දිව දෙකේ

a. undependable

දිව පිළිබඳ වූ

a. lingual

දිව මුල උපන්

a. velar

දිව හාරවන

a. pungent