සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1992

දිලිසෙන දෙයින් සරසනවා

vt. bespangle

දිලිසෙන සුලු

illuminative

දිලිසෙනවා

1. vi. beacon
2. blaze
3. v. coruscate
4. vi. gleam
5. vi. glint
6. vi. glisten
7. v. glitter
8. Phy. glow
9. vt. scintillate
10. vi. shimmer
11. vti. shine
12. vi. sparkle

දිලීර

1. Bot. fungal
2. n. fungi
3. Bot.n. fungoid
4. n. fungus
5. mould

දිලීර ජාලය

mycelium

දිලීර නාශකය

n. fungicide

දිලීර නිසා ශාක වලට සෑදෙන රෝගයක්

anthracnose

දිලීර ප්‍රෝටීනය

mycoprotein

දිලීර ප්‍රෝටීන්

mycoprotein

දිලීර පෝෂී

mycotrophic

දිලීර රෝගය

n. blight

දිලීර විද්‍යාඥයා

Bot. mycologist

දිලීර විද්‍යාඥුයා

mycologist

දිලීර විද්‍යාව

Bot. mycology

දිලීර විෂ

mycotoxin

දිලීර සූත්‍රිකාව

n. hypha

දිලීර හැදෙනවා

v. blight

දිලීර-ගඩුව

mycocecidium

දිලීරක ජීවියා

mycobiont

දිලීරක මූල

mycorrhizic

දිලීරක මූලය

mycorrhiza

දිලීරකමූල

Bot. mycorrhizic

දිලීරකමූලය

mycorrhiza

දිලීරකාරකය

n. blighter