shine

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ඉර අව්ව
2. n. ඔපය
3. n. කලබලය
4. n. කාන්තිය
5. Aes. දිලිසීම
6. vti. දිලිසෙනවා
7. n. දිලුම
8. n. දිස්නය
9. vti. දීප්තිමත්ව තිබෙනවා
10. n. දීප්තිය
11. vti. බබළනවා
12. v. බැබළෙනවා
13. v. ලෙළ දෙනවා
14. n. විභාව
15. v. වොරඳනවා
16. n. ශෝභාව
17. v. හොබිනවා