බබළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. දිලිසෙනවා ; කාන්තිය විහිදනවා ; දීප්තිමත් ව පවතිනවා ; ප්රභාමත් වෙනවා.
2. වැජඹෙනවා ; විරාජමාන වෙනවා ; භ්රාජමාන වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. කාන්තිය විහිදෙනවා