ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2144

shiftability

Eco. විතැනියාව

shifter

Phy. මාරුකුරුව

shiftiness

n. චපලත්වය

shiftless

1. a. අදක්ෂ
2. a. අලස
3. a. අස්ථීර

shifty

1. a. කපටි
2. a. චපල
3. a. විශ්වාස නොකළැකි

shiga bacillus

Med. සිගා බැසිලය

shiite

a. මුස්ලිම් නිකායට අයත්

shikar

n. දඩයම් කිරීම

shikaree

1. n. දඩයක්කාරයා
2. n. දඩයක්කාරයාගේ උදව්කාරයා

shilling

1. n. එංගලන්තයේ සිලිම
2. n. පවුමෙන් විස්සෙන් පංගුව
3. n. සිලිම
4. Eco. සිලිමය

shilly-shally

1. අවිනිශ්චිතභාවය
2. තාන්තුවාව
3. පැකිලෙනවා
4. ලතැවීම

shim

1. අඩය
2. සක්කය
3. n. සිවි කොලය
4. Art. සිවි කොළය
5. Art. සිවිකොළය

shimmer

1. vi. දිලිසෙනවා
2. n. දිස්නය
3. n. දීප්තිය
4. දිදුලුම
5. Sur. නලියන මිරිඟුව
6. vi. බබළනවා

shimmy

1. Art. වෙවුලනවා
2. Art. වෙවුලුම

shimstock

Art. සිවිකොළ ආන

shin

1. n. කකුල
2. n. කකුලේ ඇටය
3. n. තනිදඬු ඇටය
4. Civ. පස් පෝරු තලය

shin-bone

එම ඇටය

shinbone

දණ හිසේ සිට විලුඹ දක්වා දිවෙන අස්ථි දෙකෙන් එකක්

shindig

1. n. ඉතා ප්‍රාණවත් උත්සවය
2. n. කලහය

shindy

1. n. කෝලාහලය
2. n. සණ්ඩු සරුවලය

shine

1. n. ඉර අව්ව
2. n. ඔපය
3. n. කලබලය
4. n. කාන්තිය
5. Aes. දිලිසීම
6. vti. දිලිසෙනවා
7. n. දිලුම
8. n. දිස්නය
9. vti. දීප්තිමත්ව තිබෙනවා
10. n. දීප්තිය
11. vti. බබළනවා
12. v. බැබළෙනවා
13. v. ලෙළ දෙනවා
14. n. විභාව
15. v. වොරඳනවා
16. n. ශෝභාව
17. v. හොබිනවා

shingle

1. n. අෂ්ටිල මුහුදු වැලි කැට
2. vt. ගැහැනු කොණ්ඩය කොටට කපනවා
3. n. බිත්තිවලට යොදන හතරැස් ලී කැටය
4. vt. ලී උලු කැටයෙන් සෙවිලි කරනවා
5. n. වහලට යොදන ලී උළු කැටය
6. Med. ෂින්ගල්

shingles

n. පාමන් රෝගය

shingling

Civ. නෙබලීම