ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2145
shining
1. a. කාන්තිමත්
2. a. ප්රජ්වලිත
3. a. ප්රභාවත්
4. a. ප්රභාස්වර
5. a. පැහැනද
6. a. බාසුර
7. a. භ්රාජමාන
8. a. භාස්වර
9. a. ලීලෝපේත
10. a. ලෙළ
11. a. විරාජමාන
12. a. විරෝචන
13. a. වොරජනා
14. a. ශුභ්ර
15. a. ශෝභන
16. a. සරාජක
shinto
n. ජපානයේ ආගමක්
shintoism
1. n. ජපානයේ ආගමක්
2. Log. ශින්ටෝ ධර්මය
shinty
shiny
a. වලාකුළු නැති
ship
1. n. නැව
2. vti. නැවෙන් ගෙනයනවා
3. vti. නැවේ පටවනවා
4. vti. නැවේ රක්ෂාවට බැඳෙනවා
5. n. නෞකා
6. n. යාත්රාව
ship builder
n. නැව් සාදන්නා
ship canal
ship chandler
1. n. නැවට වුවමනා ආහාරද්රව්ය ආදිය සපයන්නා
2. Law. නැව් සප්පායම් සපයන්නා
ship money
n. නැව් බද්ද
ship of the line
n. යුද්ධ නැව
ship-builder
ship-building
ship-canal
ship-chandler
ship-money
ship-owner
1. නැව් හිමියා
2. නැව්පති
3. නැවේ කොටස්කරු
4. නැව් අයිතිකරු
ship-shape
shipboard
1. n. නැවක සිදුවන්නක් හෝ නැවක භාවිතා වන්නක්
2. n. නැව් තට්ටුව
shipbroker
1. නැව් තැරැව්කරු
2. නැව් හිමියන් සහ නැව් භාවිත කරන්නන් අතර අතරමැදියකු සේ කටයුතු කරන්නා
3. Eco. නැව් බ්රෝකර්
shipbuilder
shipbuilding
shipload
n. කප්පර
shipment
1. Law. නැව් බඩු තොගය
2. Soc. නැව්ගත තොගය
3. n. නැවේ බඩු තොගය