භ්‍රාජමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන ; දීප්තිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බබළන; දීප්තිමත් වූ (සං. භ්‍රාජමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. brilliant
2. a. shining