ප්රභාස්වර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සියලු වර්ණ එක් වී වෙන් වෙන් ව දැක්වෙන වර්ණ සංකලනය ; එක තැන එක විට පවතින වර්ණ සමූහය.
වි. බබළන ; දීප්තිමත් ; ප්රභාසම්පන්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බබළන; දීප්තිමත් (සං. ප්රභාස්වර)
නා.ප්ර. සියලු වර්ණ එක් වී වෙන් වෙන් ව දැක්වෙන වර්ණ සංකලනය ; එක තැන එක විට පවතින වර්ණ සමූහය.
වි. බබළන ; දීප්තිමත් ; ප්රභාසම්පන්න.
වි. බබළන; දීප්තිමත් (සං. ප්රභාස්වර)