සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2597
ප්රභාවිච්ඡේද්යය
Che. photolyte
ප්රභාවිඡේද්ය
Che. photolytic
ප්රභාශ්වසනය
ප්රභාෂණ
Law. assertory
ප්රභාෂණය
Law. assertion
ප්රභාෂණය කරනවා
Law. assert
ප්රභාෂාව
Aes. jargon
ප්රභාසංශ්ලේශී
ප්රභාසංශ්ලේෂ
1. Bot. assimilative
2. Bot. photosynthetic
ප්රභාසංශ්ලේෂක
ප්රභාසංශ්ලේෂණය
ප්රභාසංශ්ලේෂී
ප්රභාසන්නමන
Bot. photonastic
ප්රභාසන්නමනය
ප්රභාසම්පන්න
1. a. bright
2. a. gay
3. a. luminescent
ප්රභාසය
Log. anschauung
ප්රභාස්වර
ප්රභාස්වර චිත්තය
Aes. tabula rasa
ප්රභාස්වර සිත
1. n. tabulator
2. n. tabularasa
ප්රභාසාර්වසර
ප්රභාහීන
Aes. faint
ප්රභින්න
ප්රභින්නතාව
Log. distinctness