සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2596

ප්‍රභාකර

n. sun

ප්‍රභාගය

n. one-fourth

ප්‍රභාග්‍රාහක ක්‍රියාවලිය

1. Psy. photoreceptive
2. Psy. photoreceptor

ප්‍රභාග්‍රාහකය

Psy. photoreceptor

ප්‍රභාගෝලය

n. photosphere

ප්‍රභාජනක

photogenic

ප්‍රභාතය

n. morning

ප්‍රභාන්තාවර්තනය

phototelotaxis

ප්‍රභානිෂේධනය

photoinhibition

ප්‍රභානුපාතය

albedo

ප්‍රභාපෝෂියා

photoroph

ප්‍රභාභීතිකාව

1. Med. photophobia
2. photo-phobia

ප්‍රභාමණ්ඩලය

1. n. aureole
2. n. halo
3. n. nimbus

ප්‍රභාමානය

Psy. photometer

ප්‍රභාරක්තය

Psy. photerythrous

ප්‍රභාරය

Law. onus

ප්‍රභාව

1. n. brightness
2. n. brilliance
3. Psy. luster
4. Psy. lustre
5. n. radiance

ප්‍රභාවත්

1. adj. bright
2. brilliant
3. a. fulgent
4. a. gorgeous
5. a. shining

ප්‍රභාවර්තනය

n. phototropism

ප්‍රභාවර්තී

Bot. phototropic

ප්‍රභාවර්ධකය

n. foil

ප්‍රභාවි

Law. original

ප්‍රභාවිච්ඡේදනය

Che. photolysis

ප්‍රභාවිච්ඡේද්‍ය

photolytic