ප්‍රභාවිච්ඡේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආලෝකය හේතු කොටගෙන වියෝජනය වීම හෝ විඝටනය වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. photolysis