ප්‍රභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කාන්තිය දීප්තිය ; බැබළීම.
2. රශ්මිය ; කිරණ.
3. එළිය ; ආලෝකය.
4. පාට ; වර්ණය.
5. බලපෑම ; ආභාසය ; ආනුභාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දීප්තිය/ රශ්මිය/ ආලෝකය (සං. ප්‍රභා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brightness
2. n. brilliance
3. Psy. luster
4. Psy. lustre
5. n. radiance