සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2595
ප්රභවය
1. n. beginning
2. n. birth
3. n. derivation
4. n. emanation
5. n. origin
6. n. seed
7. n. source
8. well-head
9. well-spring
ප්රභවස්ථානය
Law. source
ප්රභසන්නමනය
Bot. photonasty
ප්රභ්යදදාහය
ප්රභ්යුද තානවය
Med. aortic stenosis
ප්රභ්යුදදාහය
Med. aortitis
ප්රභා චලනය
Psy. photokinesis
ප්රභා නිෂේධනය
ප්රභා පීඩනමානය
Che. photomanometer
ප්රභා භීතිකාව
1. Psy. photophobia
2. photo-phobia
ප්රභා මට්ටම
Ele. brightness level
ප්රභා මණ්ඩලය
1. aura
2. corona
3. n. halo
4. nimbus(halo)
ප්රභා මායාව
Psy. photoma
ප්රභා මෝහය
Psy. photism
ප්රභා රාශිය
n. pencil