ප්රභාෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශාස්ත්ර ධර්මාදිය සියුම් ලෙස විග්රහ කිරීම ; මැනවින් අරුත් පැහැදිලි කිරීම ; පැහැදිලි අර්ථ ව්යාඛ්යානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මැනවින් අරුත් පැහැදිලි කිරීම (සං. ප්රභාෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. assertion