ප්‍රභින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විනිවිද ගිය ; විවෘත කරන ලද.
2. ප්‍රභව වූ ; පැන නැංගා වූ ; උද්ගත වූ.
3. (හස්තීන් සම්බන්ධයෙන් යෙදේ.) විදාරිත වූ කොපුල් තල ඇති ; මඳ වෑහුණු ; මදෝත්කට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. discrete
2. Mat. distinct