ප්‍රභාසංශ්ලේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හරිත ශාක විසින් සූර්යාලෝකය උපයෝගී කොටගෙන, කාබන්ඩයොක්සයිඩ් වායුව සහ ජලය සංයෝජනය කිරීමෙන් කාබොහයිඩ්රේට් තනා ගැනීම, කාබන්ස්වීකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශාකයක් ආලෝකය උපයෝගී කොට ගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය (සං. ප්‍රභාසංශ්ලෙෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. photosynthesis