ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2146

shipper

1. Law. නැව් ගත කරන්නා
2. නැව් නියෝජිතයා
3. n. නැව් නියෝතයා
4. Acc. නැව්ගත කරන්නා
5. Acc. නැවින් බඩු යවන්නා
6. Civ. පැන්නුම් දණ්ඩ
7. n. මරි

shipping

1. Acc. නාවික කටයුතු
2. Eco. නැව් කටයුතු
3. n. නැව් ගණන
4. Civ. පටි ලෑම

shipping agent

Acc. නැව් නියෝත

shipping room

Oth. බෙදාහැරීමේ කාමරය

shipshape

a. මනා සේ සකස් වූ

shipwreck

1. n. නැව් දියබත් වීම
2. n. නැව් බිඳීම

shipwright

නැව් වඩුවා

shipyard

n. නැව් තනන ස්ථානය

shire

1. n. එංගලන්තයේ කෝරළය
2. Law. කෝරලය
3. n. ප්‍රදේශය

shirk

vt. කොන් වෙනවා

shirker

n. මඟ හරින්නා

shirt

1. n. අංගවස්ත්‍රය
2. n. කමිසය
3. n. කමිසිය

shirting

n. කමිස රෙදි

shirtwaister

n. උඩුකය වසන ඇඳුමක්

shirty

1. a. කේන්ති වූ
2. a. කෝප වූ

shish kebab

1. n. ගින්නෙන් පිලිස්සූ මස් හා එළවලු මිශ්‍ර ආහාරයක්
2. n. ගින්නෙන් පිසගන්නා ලද මස් හා එළවළු ඇතුළත් මසවුලක්

shit

1. vt. කථා ව්‍යවහාර මල පහ කරනවා
2. n. කථා ව්‍යවහාර මලපහ කිරීම
3. n. ජරාව
4. n. පිළිකුල කේන්තිය අඟවන ආලාපයක්
5. n. බොරුව
6. n. මත් ද්‍රව්‍යය ගංජා
7. n. මලපහ
8. n. වැදගැම්මකට නැත්තා

shivaism

1. Log. ශිවාගම
2. Log. ශෛවවාදය

shiver

1. n. කැබෙල්ල
2. v. ගැභෙනවා
3. ගැහෙනවා
4. n. පතුර
5. vti. පොඩි පට්ටම් කරනවා
6. v. පොපියනවා
7. vti. වෙව්ලනවා
8. v. වෙවුලනවා
9. v. සසල වෙනවා
10. v. සැලෙනවා

shivering

1. n. ප්‍රකම්පනය
2. Art. පොතු ගැසීම
3. n. වෙව්ලීම
4. n. වෙව්ලුම
5. n. සැලීම
6. n. සැලුම

shivery

1. a. ඉතා ශ්‍රීතල
2. ඉතා ශීතල

shoad

Civ. ඉපිල්ල

shoal

1. n. අයින
2. vi. ගැඹුර අඩු වෙනවා
3. n. ගිලුණු වැලි කණ්ඩිය
4. n. මහත් රාශි
5. මාලු න
6. n. මාලු රූන
7. Geo. මාළු අයින
8. මාළු අහින
9. n. මුහුදෙහි නොගැඹුරු තැන
10. n. රිල්ල
11. n. වටය
12. වැලි පරය

shoals

1. නැවක් නොගැඹුරු දිය යට යනවා
2. සැඟවුණු අන්තරාය