වටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක වට ප්‍රමාණය ; පරිධිය.
2.තල් පොල් ආදි ගස්වල උඩ කොටස ; කරටිය.
3. රවුම ; ගැට්ට.
4. වාරය ; අවස්ථාව.
5. රංචුව ; සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circle
2. n. compass
3. Che. disc
4. Mat. girth
5. n. innings
6. n. perimeter
7. n. ring
8. n. round
9. n. shoal
10. Phy. turn