සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3793

වටකොට අඩන්තේට්ටම් කරගන්නවා

vt. mob

වටකොට අල්ලාගන්නවා

vt. round up

වටගමන

n. round

වටගල්

Civ. cobbles

වටගෙය

n. arbour

වටගේ

n. rotunda

වටතැටිය

griddle

වටදාගේ

Aes. vatadage

වටනය

1. gizzard
2. Civ. swivel
3. Law. worth

වටනවා

Civ. swivel

වටනා

a. valuable

වටනැටුම

n. round

වටපණුවා

Med. roundworm

වටප්‍රමාණය

1. n. circumference
2. n. perimeter

වටපිට

1. a. nearby
2. n. neighbourhood

වටපිටාව

1. n. environment
2. n. milieu
3. n. neighborhood
4. Sur. surroundings
5. n. vicinity

වටපිටේ ඇතිදේ ගැන නොදන්නා

inobservant

වටපුල්ලෝරම

n. rasp

වටපොට

Civ. lap

වටමාරුව

Sta. rotation

වටමේස සාකච්චාව

n. round-table conference

වටමේසය

n. round table

වටය

1. n. circle
2. n. compass
3. Che. disc
4. Mat. girth
5. n. innings
6. n. perimeter
7. n. ring
8. n. round
9. n. shoal
10. Phy. turn

වටයක් අඳිනවා

v. circumscribe