වටනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බොහෝ මිල කළ හැකි ; වටිනා ; අගනා.
2. සුදුසු ; ගැළපෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. valuable