වටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අඹරනවා ; කුඩු කරනවා.
2. කරකවනවා.
3. ජීවත් වෙනවා.
4. උපස්ථාන කරනවා.
5. පවසනවා ; වදාරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. swivel