සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3794

වටයත්ත

n. circular plane

වටරවුම

1. Law. roundabout
2. round-about

වටරැල්ල

Bot. velum

වටරැලි රහිත

acraspidate

වටරැළි අග්‍රය

velarium

වටරේඛාව

n. circumference

වටලනවා

1. v. assiege
2. besetting
3. v. besiege
4. vti. circle
5. v. compass
6. vt. encircle
7. vt. encompass
8. v. raid
9. vt. surround
10. vti. hem in

වටලෑම

1. n. envelopment
2. n. investment
3. n. raid
4. Aes. siege
5. n. surround

වටලෑමට වුවමනා උපකරණ

siege-train

වටලෑමට වුවමනා කාලතුවක්කු සහ භටයන්

siege-train

වටසන

Aes. outline

වටසිතුවම

Aes. tondo

වටහනවා

1. v. explain
2. v. understand

වටහා ගත හැකි

construable

වටහා ගන්නවා

1. v. apprehend
2. v. comprehend
3. v. construe
4. vt. discern
5. vti. gather
6. vt. grasp

වටහා ගැනීම

n. apprehension

වටහා ගැනීමට බැරි

stumped

වටහා ගැනීමේ ශක්තිය

n. discernment

වටහා දෙනවා

v. explain

වටහාගත හැකි

a. constructive

වටහාගත්

a. understood

වටහාගත්තා

vti. got

වටහාගන්නවා

1. vti. appreciate
2. vt. construe
3. vti. get

වටහැඩ භාණ්ඩය

bowl