සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3795

වට්ටක

1. st. quail
2. st. snipe

වට්ටක්කා

1. st. gourd
2. st. pumpkin

වට්ටක්කා පුහුල් ආදිය

n. pumpkin

වට්ටඩි

a. boasting

වට්ටඩිකකම

n. pride

වට්ටඩියා

n. boaster

වට්ටම

1. n. commission
2. n. discount

වට්ටම්

1. st. commission
2. st. discount
3. Mat. discounts

වට්ටම් අනුපාතිකය

Sta. discount rate

වට්ටම් ආයතනය

Eco. discount house

වට්ටම් කරනවා

Eco. discount

වට්ටම් කිරීම

Eco. discounting

වට්ටලෝහ

st. brass

වට්ටාඩියා

1. Log. imposter
2. n. impostor

වට්ටාරම

n. house

වට්ටාව

betel-server

වට්ටිකාරී

basket-word

වට්ටිය

1. n. basket
2. n. punnet
3. n. tray

වට්ටු වානේ

Art. structural steel

වට්ටුව

n. structure

වට්ටෝරු කරනවා

1. vt. catalog
2. vt. catalogue
3. vt. schedule
4. vt. table

වට්ටෝරු සිනමාව

formulafilm

වට්ටෝරුකරනවා

v. list

වට්ටෝරුව

1. n. catalog
2. n. catalogue
3. n. invoice
4. n. list
5. n. note
6. Art. recipe
7. n. schedule
8. Art. specifications