වට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. ගල්ලෑලි පින්තූර ආදියේ රාමුව ; තොරණ, වෙසක් කූඩු ආදිය සාදා නිම කිරිමට පෙර සැකසූ සැකිල්ල ; රවුම.
2. රවුමට එතූ පුස්කොළ මිටිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. structure