වට්ටාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවටින් සම්පූර්ණව වට කරන ලද මැද මිදුල.
2. ගෙයක වටේට තිබෙන පිල.
3. ගෙය.
4. වීගුල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. house