වට්ටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. බටපතුරු, පන්, පොල් කොළ ආදියෙන් වියන ලද පැතලි පළල් කට සහිත නොගැඹුරු කූඩය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. basket2. n. punnet3. n. trayසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1437 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3795 ← වට්ටිතෙලාදිපදීපූපකරණ වට්ටු වානේ →