gather

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවුලනවා
2. n. ඇඳුමේ රැල්ල
3. v. ඇහිඳිනවා
4. vti. එකතැන් කරනවා
5. vti. එකතැන් වෙනවා
6. v. එක් කරනවා
7. v. එක්කාසු කරනවා
8. vti. කඩනවා
9. vti. ගෙඩි මල් නෙලනවා
10. vti. ගෙඩියක් පැසවනවා
11. v. මුළු දෙනවා
12. vti. රැලි කරනවා
13. vti. රැලි දමනවා
14. vti. රැස් කරනවා
15. vti. රැස් වෙනවා
16. v. රැහි කනවා
17. v. රොක්වෙනවා
18. vti. වටහා ගන්නවා
19. vti. වැඩි කරනවා
20. vti. වැඩි වෙනවා
21. v. හවුළනවා