වැඩි කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දියුණු කරනවා ; වර්ධනය කරනවා.
2. සංඛ්යාවක් තවත් සංඛ්යාවකින් ගුණ කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. aggrandise
2. v. aggrandize
3. vti. aggravate
4. v. augment
5. vt. enhance
6. v. enkindle
7. vti. escalate
8. vti. extend
9. vti. gather
10. vt. heighten
11. vti. increase
12. vt. multiply
13. vt. put-on
14. vt. raise
15. vti. stretch
16. vt. put on