සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3950
වැඩමුරය
n. shift
වැඩමුළුව
n. seminar
වැඩමූලික
st. foreman
වැඩය
1. n. business
2. n. job
3. n. labour
4. Psy. task
5. n. use
6. n. work
7. n. piece of work
වැඩයක නිමාව
n. workmanship
වැඩවර්ජනය
Mng. strike
වැඩවසම්
1. st. feudal
2. feudalistic
3. Soc. fief
වැඩවසම් ක්රමය
n. feudalism
වැඩවසම් ක්රමයට අයත්
a. feudal
වැඩවසම් ස්වාමියා
Law. feudal lord
වැඩවසම් සේවකයා
Law. villein
වැඩවසම් හිමියා
Law. feudal lord
වැඩවාර සටහන
Law. roster
වැඩවාරය
n. spell
වැඩසටහන
වැඩසටහන් සම්පාදක
වැඩහල
වැඩි
වැඩි අය කිරීම
Aes. overcharge
වැඩි අලෙවි පොත
Oth. best seller
වැඩි කරනවා
1. v. aggrandise
2. v. aggrandize
3. vti. aggravate
4. v. augment
5. vt. enhance
6. v. enkindle
7. vti. escalate
8. vti. extend
9. vti. gather
10. vt. heighten
11. vti. increase
12. vt. multiply
13. vt. put-on
14. vt. raise
15. vti. stretch
16. vt. put on
වැඩි කරුණාව දක්වනවා
vt. pamper
වැඩි කල් වත්වෙනවා
vt. outlive