වැඩිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. උතුම් ; විශාල ; ලොකු.2. වැඩුණු ; වර්ධනය වූ.3. පමණ ඉක්මවන.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. excessive2. a. more3. adv. overසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1502 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3950 ← වැඩහල වැඩි අය කිරීම →