සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3949

වැඩකාරි

1. n. maid
2. n. maiden

වැඩට අකැමැති

a. work-shy

වැඩට අහිත දවස

n. off-day

වැඩට ගජ හපනා

n. trojan

වැඩට ගත හැකි

a. serviceable

වැඩට ගත හැකිකම

n. serviceableness

වැඩට ගතහැකි

a. workable

වැඩට ගන්නවා

vt. employ

වැඩට නොයන දවස

n. off-day

වැඩට පත් කරනවා

vt. employ

වැඩට මිනිසුන් යොදනවා

vt. man

වැඩට යෙදිය හැකි

a. usable

වැඩට ලෑස්ති වෙනවා

sleeve-link

වැඩට හුරු

a. deft

වැඩටම කැප වුණු තැනැත්තා

n. workaholic

වැඩදායක

1. a. advantageous
2. adj. benefactory
3. a. beneficial
4. adj. constructive
5. a. salutary
6. a. useful

වැඩනවත්වනවා

1. vt. put-down
2. vt. put down

වැඩනායක

Acc. foreman

වැඩනායකත්වය

Acc. foremanship

වැඩපල

1. n. affairs
2. Acc. shop

වැඩපළ

Aes. workshop

වැඩපොළ

1. n. factory
2. Eco. shop
3. Eco. workhouse
4. Soc. workplace
5. Art. workshop

වැඩපොළට යන්නට නොදී වළකනවා

vti. lock out

වැඩබලන රජ

n. regent