වැඩපළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩ කරන ස්ථානය ; කම්හල ; වාඩිය.
2. වැඩකටයුතු ; මෙහෙය ; සේවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කර්මාන්ත ශාලාව/ සේවය; මෙහෙය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. workshop