වැඩපොළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැඩ කරන ස්ථානය ; කම්හල ; වාඩිය.
2. වැඩකටයුතු ; මෙහෙය ; සේවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කර්මාන්ත ශාලාව/ සේවය; මෙහෙය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. factory
2. Eco. shop
3. Eco. workhouse
4. Soc. workplace
5. Art. workshop