සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3948
වැඩ සටහන
1. n. agenda
2. Psy. program
3. Psy. programme
4. schedule
5. Acc. scheme
වැඩ සටහන් ඇගැයීම හා සමාලෝචන ශිල්ප ක්රමය
වැඩ සටහන් සම්පාදනය
Acc. programming
වැඩ ස්ථානය
Mng. workplace
වැඩක නොයෙදුණු
1. a. disengaged
2. a. unoccupied
වැඩක යෙදෙනවා
vti. attend
වැඩකට ගත නොහැකි
a. waste
වැඩකට නැති
වැඩකට නැති අසුන් මිලට ගෙන මරා මස් විකුණන්නා
n. knacker
වැඩකට නැති කොටස
n. dregs
වැඩකට නැති තැනැත්තා
1. n. cipher
2. n. cypher
3. n. waster
4. n. wastrel
5. n. bad egg
වැඩකට නැති දේ
වැඩකට නොගතහැකි
වැඩකට නොයෙදූ
a. virgin
වැඩකට යොදනවා
vt. utilize
වැඩකරන
a. working
වැඩකරන දිනයක්
n. working day
වැඩකරු
වැඩක් දෙනවා
v. damage
වැඩක් නැති
වැඩක් නැතිව තිබෙනවා
vti. idle
වැඩක් නැතිව සිටිනවා
vti. idle
වැඩක් වරද්දනවා
vti. mull