සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3947

වැඩ නැතිව පඩි ලැබෙන රැකියාව

n. sinecure

වැඩ නැවැත්වීම

n. stoppage

වැඩ පත

worksheet

වැඩ පවත්වනවා

vti. check

වැඩ පවරනවා

vt. task

වැඩ ප්‍රමාණය

Mng. workload

වැඩ පැවරූ

delegated

වැඩ පිරිස

workforce

වැඩ පිළිවෙළ

1. n. measure
2. n. order

වැඩ පොළ

Mng. workshop

වැඩ බංකුව

Aes. banker

වැඩ බලන

adj. acting

වැඩ බලනවා

v. act

වැඩ බැලීම

n. acting

වැඩ මඩුව

workshop

වැඩ මුරය

1. Eco. shift
2. shift-work

වැඩ මුළුව

Mng. workshop

වැඩ මූලික

Mng. foreman

වැඩ මූලිකයා

n. foreman

වැඩ ලේඛනය

n. programme

වැඩ වරද්ද ගන්නවා

n. screw up

වැඩ වර්ජනය

1. n. strike
2. Eco. walk out
3. walk-out

වැඩ වාර සටහන

Acc. roster

වැඩ වැඩිකමින් මොලේ ඇතිවන වෙභෙස

n. brain-fag