වැඩකරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යහපත සිදු කරන ; දියුණුව ගෙන දෙන ; සාධනීය ; අභිවෘද්ධිදායක.
1. නා.ප්ර. යහපත සිදුකරන තැනැත්තා ; අභිවෘද්ධිදායකයා.
2. මෙහෙකරුවා ; සේවකයා.
3. කම්කරුවා ; වැඩකරන්නා.