වැඩකලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැඩ කිරීමට කැමැති වූ ; හිත සුව පිණිස වැඩ කිරීමෙහි ඇලුණු ; වැඩ කිරීමෙහිලා කල්‍ය වූ.