සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3951
වැඩි කැමැත්ත
n. preference
වැඩි කැමැත්තක් දක්වන
a. preferential
වැඩි කෑදරකම නිසා වරද්දා ගන්නවා
vt. overreach
වැඩි කිරීම
1. n. augment
2. n. augmentation
3. n. enhancement
4. n. extension
5. Mat. increase
6. n. multiplication
වැඩි කොට දක්වනවා
vt. aggrandize
වැඩි කොටස
1. n. generality
2. n. mass
වැඩි ගණන
Law. majority
වැඩි ඡන්දයෙන් පරදවනවා
vt. outvote
වැඩි දියුණු කරනවා
1. v. ameliorate
2. vti. develop
3. vti. improve
4. retouching
වැඩි දියුණු කළ
adj. built-up
වැඩි දියුණු කිරීම
1. amelioration
2. n. amplification
වැඩි දියුණු කිරීම්
වැඩි දියුණු වෙනවා
vti. improve
වැඩි දියුණුව
1. Law. advancement
2. n. amelioration
3. n. improvement
4. n. progress
වැඩි දුරට කීම
n. addendum
වැඩි පංගුව
n. bulk
වැඩි පක්ෂය
n. majority
වැඩි ප්රමුඛතාවක් (වැදගත් කමක්)
වැඩි බර
a. overweight
වැඩි බර කෙඳි
වැඩි බර පටවනවා
vt. overload
වැඩි බව
n. excess
වැඩි මහල්ලන්ගේ පාලනය පිට පවත්නා ක්රිස්තියානි නික
a. presbyterian
වැඩි මහලු
a. major