සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3952

වැඩි මිත්‍රකමක් නැති

a. distant

වැඩි මිලට ඉල්ලනවා

vt. outbid

වැඩි ලාභයක් නොලැබෙන

a. lean

වැඩි වන

Mat. increasing

වැඩි වශයෙන්

1. adv. mostly
2. adv. for the most part
3. adv. in the main

වැඩි වසයෙන්

adv. generally

වැඩි වීම

1. n. accretion
2. n. accumulation
3. Mat. increase
4. n. multiplication
5. n. swell

වැඩි වූ ප්‍රමාණය

n. increment

වැඩි වෙනවා

1. vti. augment
2. vti. escalate
3. Law. exceed
4. vti. gather
5. vti. grow
6. vti. increase
7. vti. mount
8. vt. multiply
9. vi. swell
10. vti. thicken
11. vi. wax

වැඩි සංඛ්‍යාව

n. majority

වැඩි සැප දෙනවා

v. pamper

වැඩි සැලකිල්ල

n. preference

වැඩි සැලකිලි නැති

a. lukewarm

වැඩි හපන්කම නිසා වරද්දා ගන්නවා

vt. overreach

වැඩිකර ගන්නවා

vt. eke

වැඩිකල් නොගොස්

adv. before long

වැඩිකල් නොපවත්නා

a. short-lived

වැඩිකල් යන්නට මත්තෙන්

a. early

වැඩිකිරීම

n. increase

වැඩිකොට කියනලද

a. exaggerated

වැඩිකොට කියනවා

1. vt. exaggerate
2. vt. overshoot

වැඩිකොට දක්වනවා

1. vt. exaggerate
2. vt. heighten
3. n. overdose
4. vt. overdraw

වැඩිකොට දැක්වීම

n. stretch

වැඩිතම

Mat. maximum