ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1025

gatepost

n. ගේට්ටු කණුව

gateway

1. n. තොරණ
2. Aes. ද්වාර මාලකය
3. Aes. ද්වාරය
4. Law. දොරගඩ
5. දොරටු මඟ
6. ප්‍රවේශ ද්වාරය
7. වාසල් දොර
8. n. වාහල්කඩ

gather

1. vti. අවුලනවා
2. n. ඇඳුමේ රැල්ල
3. v. ඇහිඳිනවා
4. vti. එකතැන් කරනවා
5. vti. එකතැන් වෙනවා
6. v. එක් කරනවා
7. v. එක්කාසු කරනවා
8. vti. කඩනවා
9. vti. ගෙඩි මල් නෙලනවා
10. vti. ගෙඩියක් පැසවනවා
11. v. මුළු දෙනවා
12. vti. රැලි කරනවා
13. vti. රැලි දමනවා
14. vti. රැස් කරනවා
15. vti. රැස් වෙනවා
16. v. රැහි කනවා
17. v. රොක්වෙනවා
18. vti. වටහා ගන්නවා
19. vti. වැඩි කරනවා
20. vti. වැඩි වෙනවා
21. v. හවුළනවා

gathered

1. a. උපචිත
2. උපවත
3. a. සංගත

gatherer

1. n. නෙලන්නා
2. n. රැස් කරන්නා

gathering

1. n. එකතුව
2. n. ගණ
3. Oth. පිටු එකතුව
4. n. පිරිස
5. n. රැඳීම
6. n. රැඳුම
7. රැලි කිරිම
8. n. රැස් කිරීම
9. n. රැස්වීම
10. සංචය
11. n. සණ්ඨාපනය
12. n. සන්නිපාතය
13. n. සභාව
14. st. සම්භාර
15. n. සමූහය
16. n. සමෝධානය
17. n. සැරව සහිත ගඩුව

gathers

රැලි

gating

1. Ele. කඩුලු ලෑම
2. Ele. කඩුලුවම

gatt

1. Acc. තීරුබදු හා වෙළඳාම පිළිබඳ පොදු සම්මුතිය
2. තීරුබදු හා වෙළඳාම පිළිබඳු පොදු සම්මුතිය
3. Eco. තීරුබදු හා වෙළෙඳාම පිළිබඳ පොදු සම්මුතිය

gauche

1. a. අදක්ෂ
2. a. අශෝභන
3. a. වමත්

gaucherie

1. n. අපරීක්ෂාකාරීත්වය
2. n. අශෝභනත්වය

gaucho

n. දකුණු ඇමෙරිකා ගොපල්ලා

gaud

1. n. ආයිත්තම
2. n. නොමනා අලංකාරය
3. ප්‍රීත්‍යත්සවය
4. n. ප්‍රීත්‍යුත්සවය

gaudiness

n. අතිභූෂණ්‍ය

gaudy

1. a. අතිභූෂිත
2. a. නොමනා අලංකාරයෙන් සැරසුණු

gauge

1. Phy. ආමානය
2. n. තරම
3. පරතර ගණන
4. n. පරිමාණය
5. Civ. මාත්‍රාව
6. n. මාපන යන්ත්‍රය
7. Civ. මිනුම
8. n. මිනුම් ගන්නා උපකරණය
9. n. මිම්ම
10. Civ. වරක්කලය

gauger

1. තක්සේරු කරනවා
2. මාපකය
3. n. ලේගරවල ඇති බිම ප්‍රමාණය මනින්නා
4. සම්මත මිම්ම

gauging

1. (රැල) පෙළ ගැස්වීම
2. (රැල)ි පෙළ ගැස්වීම
3. ආමාන කිරීම
4. Sur. මැනීම

gaultherase

Bot. ගවුල්තෙරේස්

gaultherin

Bot. ගවුල්තෙරීන්

gaunt

1. a. කෘශ
2. a. කෙට්ටු
3. a. වෑරුණු

gauntlet

1. බා කොපුව
2. n. යකඩ අත්වැස්ම

gaur

n. ගවරා

gauss

1. Phy. ගවුසය
2. Che. ගවුස්
3. n. චුම්බක ප්‍රේරණය මනින මිම්මක්