ප්‍රීත්‍යුත්සවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ප්‍රීති + උත්සවය]
නා. ප්‍රීතිවීම සහ විනෝද වීම සඳහා පැවැත්වෙන උත්සවය ; සාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රීති වීමට හා විනෝද වීමට පැවැත්වෙන උත්සවය; සාදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gaud
2. n. revel