සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2651

ප්‍රිස්ම හැඩේ ඇති

a. prismatic

ප්‍රිස්මකාභය

Mat. prismatoid

ප්‍රිස්මය

n. prism

ප්‍රිස්මාකාර

1. Bot. prismatic
2. prism-shaped

ප්‍රිස්මාභය

Mat. prismoid

ප්‍රීටර

Law. praetor

ප්‍රීණනය

n. satisfaction

ප්‍රීත්‍යත්සවය

1. gaud
2. revel

ප්‍රීත්‍යුත්කර්ෂය

1. delight
2. jollity

ප්‍රීත්‍යුත්සවය

1. n. gaud
2. n. revel

ප්‍රීති උත්සවය

n. celebration

ප්‍රීති ගී ගයනවා

vi. carol

ප්‍රීති ගීතිකාව

n. carol

ප්‍රීති ඝෝෂා පවත්වනවා

vi. revel

ප්‍රීති ප්‍රකාශක

1. a. congratulatory
2. a. triumphal

ප්‍රීති වෙනවා

1. v. celebrate
2. vti. joy

ප්‍රීති සහගත

a. festal

ප්‍රීතිඝෝෂා කරනවා

1. vt. acclaim
2. vt. cheer

ප්‍රීතිඝෝෂා පවත්වනවා

vt. acclaim

ප්‍රීතිඝෝෂාව

1. n. acclamation
2. n. jubilation
3. n. ovation

ප්‍රීතිදායක

adj. congratulatory

ප්‍රීතිප්‍රමෝදය

jollity

ප්‍රීතිබාහුල්‍යය

n. exuberance

ප්‍රීතිමත්

1. adj. blissful
2. adj. cheerful
3. adj. cheery
4. a. delightful
5. a. festive
6. a. glad
7. a. gladsome
8. a. good-humoured
9. a. jolly
10. a. joyful
11. a. joyous
12. a. upbeat