ප්‍රීතිමත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතිශයින් සතුටු ; කුල්මත් වූ ; ප්‍රමුදිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. blissful
2. adj. cheerful
3. adj. cheery
4. a. delightful
5. a. festive
6. a. glad
7. a. gladsome
8. a. good-humoured
9. a. jolly
10. a. joyful
11. a. joyous
12. a. upbeat