සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2652

ප්‍රීතිමත් කරනවා

1. vt. elevate
2. vt. exhilarate

ප්‍රීතිමත් භාවය

n. cheerfulness

ප්‍රීතිමත්ව

adv. heartily

ප්‍රීතිය

1. n. applause
2. n. bliss
3. n. cheer
4. n. conviviality
5. n. delight
6. n. enjoyment
7. n. exhilaration
8. n. happiness
9. n. joy
10. n. pleasure
11. n. thrill

ප්‍රීතිය අඩු කරනවා

vt. dull

ප්‍රීතිය නිසා යටිඋගුරෙන් කෑගැසීම

n. whoopee

ප්‍රීතිය ප්‍රකාශ කරන

adj. congratulatory

ප්‍රීතිය ප්‍රකාශ කරනවා

v. congratulate

ප්‍රීතිය ප්‍රකාශ කිරීම

n. congratulation

ප්‍රීතියක් නැති

a. dead

ප්‍රීතියට පැමිණි

1. a. content
2. a. contented

ප්‍රීතියෙන්

adv. happily

ප්‍රීතියෙන් අතිශයින් පිනවනවා

vt. transport

ප්‍රීතියෙන් උදම් වූ

adj. buxom

ප්‍රීතියෙන් කල් ගතකරන

a. gay

ප්‍රීතියෙන් කුල්මත්

a. buxom

ප්‍රීතියෙන් කුල්මත් කරනවා

vt. ravish

ප්‍රීතියෙන් කුල්මත් වූ

1. a. entranced
2. a. jubilant

ප්‍රීතියෙන් කුල්මත් වෙනවා

vi. exult

ප්‍රීතියෙන් තොර වූ

a. funereal

ප්‍රීතියෙන් පිණා ගිය

1. a. lyric
2. a. lyrical

ප්‍රීතියෙන් පිණාගිය

a. radiant

ප්‍රීතියෙන් පිනවනවා

1. vt. entrance
2. vt. fascinate

ප්‍රීතියෙන් පිනා ගිය

a. sunny