ප්‍රීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිත හා කය පිනවීම ; බලවත් සතුට ; ප්‍රමෝදය.
2. අරමුණෙහි සිත පිනවීම ඇති කරන චෛතසිකය.
3. රතිය ; ඇල්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. applause
2. n. bliss
3. n. cheer
4. n. conviviality
5. n. delight
6. n. enjoyment
7. n. exhilaration
8. n. happiness
9. n. joy
10. n. pleasure
11. n. thrill