ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1026

gaussian curve

1. Civ. ගෞසියානු වක්‍රය
2. Psy. ගෞසීය වක්‍රය

gaussian distribution

Mat. ගවුස් ව්‍යාප්තිය

gauze

1. n. ඉතා සිහින් පිළි
2. Che. කම්බි දැල්
3. ගෝස්
4. n. දැල් රෙදි
5. දැල්
6. Civ. නුදැල
7. පෙනේර රෙදි

gavel

1. n. වෙන්දේසිකරුගේ මිටිය
2. n. සභාපතිගේ මිටිය

gavial

ගවියාලා

gavotte

n. නැටුම් විශේෂයක්

gawk

n. මෝඩයා

gawky

1. a. නිවට
2. a. හැඩහුරුකමක් නැති

gay

1. a. උල්ලසිත
2. a. කෙළි සෙල්ලමින් යුත්
3. a. ප්‍රභාසම්පන්න
4. a. ප්‍රීතියෙන් කල් ගතකරන
5. a. විලාසවත්
6. n. සමලිංගිකයා පිරිමි

gaze

1. අවලෝකනය
2. vi. ඕනෑකමින් බලා සිටිනවා
3. n. නිරීක්ෂය
4. n. බද්ධ දෘෂ්ටිය
5. වීක්ෂණය
6. සනෑකමින් බලා සිටිනවා
7. n. ස්ථිර බැල්ම

gazebo

n. ගිම්හාන කුටිය

gazelle

1. n. කුරංගයා
2. n. මුව වර්ගයේ සතෙක්

gazette

1. vt. ගැසට් කරනවා
2. n. ගැසට් පත්‍රය
3. n. ප්‍රවෘත්ති පත්‍රය

gazetteer

1. Oth. ගැසටියර් භූගෝලිය තොරතුරු නාමාවලිය
2. n. ප්‍රදේශ වර්ණනය

gazump

vt. එකඟවීමට පසු මිල උස්සනවා

gazumping

අසම්මතික මිල නැංවීම

geanticline

Geo. මහා උඩු නැම්ම

geanticline(geo-anticline)

මහා උඩු නැම්ම

gear

1. n. අවශ්‍ය උපකරණ
2. n. ආම්පන්න
3. n. එකිනෙකට ගැළපෙන දැතිරෝද
4. Mat. ගියරය
5. Mat. පන්න

gear wheel

1. Art. ගියර රෝදය
2. Civ. දැතිරෝදය

gearing

1. Art. ගියර එලවුම
2. n. ගියර් එළවුම
3. Eco. ගියරුම
4. Acc. තෝලනය

geat

Civ. දොර

gecko

1. n. හූණා
2. n. හූනා

gee

int. විස්මය දනවන වාගාලාපයක්