ප්‍රවෘත්ති පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහජනයා වෙත ආරංචි සපයන ප්‍රකාශනය ; දේශීය-විදේශීය ආරංචි දීම සඳහා නියමිත කාලසීමාවකට වරක් පළ කරනු ලබන ප්‍රකාශනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gazette
2. n. journal
3. n. newspaper
4. n. paper